{[['']]}
The Colony (2013)
Posted by Unknown
Posted on 9:10 PM
with No comments
After Earth (2013) |720p
Posted by Unknown
Posted on 9:09 PM
with No comments
Captain Phillips (2013)
Posted by Unknown
Posted on 9:08 PM
with No comments
සත්‍ය
සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත්
සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන
ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Paul Greengrass විසින්. ඔහු විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks
විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන්
විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට
නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා. ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor
– Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා.
Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ
ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන
55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.
ඉතින්
වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන
නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න
Movie Download
Action,
Drama,
{[['']]}
Despicable Me 2 (2013) Sinhala Subtitle
Posted by Unknown
Posted on 4:27 AM
with No comments
ඔන්න යාලුවනේ අද මම ගේනාවේ මගේ පලවෙනි සිංහල උපසිරැසි තියෙන් පලවෙනි චිත්‍රපටිය.මම මෙක කරන්න හුගක් මහන්සි වුනා . :P .මම තව මෝනවා හරි ටිකක් ලියලා මෙක දෙනවා අපේ Akee අයියට එයාට එයාගේ CinamaLK Site එකේ දාන්න කියලා.හරි මම වෙනදත් කියනෝ වගේ වැඩිය කතාවක් නැතුව වන් Shot Download කරගන්න දාන්නම්
එහේනම් යාලුවනේ මම ගියා.මගේ උපසිරැසි හෝදනම් Comment එකක් එහේමත් දාලා යන්නකෝ..
උපසිරැසි :-Uween Isirindu
කරණාකර කතෘ අයිතිය සුරකින්න....
Torrent Download
Despicable Me 2 (2013) Film Download 720P(700MB)
Despicable Me 2 (2013) Sinhala Subtitle Download
එහේනම් යාලුවනේ මම ගියා.මගේ උපසිරැසි හෝදනම් Comment එකක් එහේමත් දාලා යන්නකෝ..
උපසිරැසි :-Uween Isirindu
කරණාකර කතෘ අයිතිය සුරකින්න....
Animation,
Child,
Commady,
Family,
Maxxa,
{[['']]}
Chennai Express (2013)
Posted by Unknown
Posted on 4:19 AM
with No comments
මුලින්ම මේ විස්තර ටික බළලා ඉන්නකෝ. ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තාවන්ට අනුව. එකතු කරගන්නා ලද සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50කි (ඩොලර් මිලියන 1.1) එයින් බිදවැටුනේ 3 Idiot හි අතීත ආදායම් වාර්තාවකි. චිත්‍රපටය උපයාගන්නා ලද මුදල ඉන්දියන් රුපියල් මිලියන 292.50 (ඩොලර් මිලියන 4.7ක්) වේ. තවද එය Ek Tha Tiger ට පසුව ආරම්බක දිනයේදීම දෙවන දින ඉහලතම ආදායම වාර්තා කිරීමට සමත්වීය. දෙවන සහ තෙවන දිනයන්හිදී බොක්ස් ඔෆීස් වාර්තාවන්ගේ එකතුව ඉන්දියානු රුපියල් මිලියන 280.50ක් සහ ඉන්දියන් රුපියල් මිලියන 325ක් වීය.
මෙය ලෝකව්‍යාප්ත ප්‍රදර්ශනයේදී තවත් වාර්තාවක් තැබීය. ඒ ඉන්දියන් රුපියල් බිලියන 1.67ක් වාර්තා කරමිනි. සති තුනක් අවසනදී එය වාර්තා කෙරිනි. චිත්‍රපටය සදුදා මිලියන 120ටද, බ්‍රහස්පතින්දා මිලියන 115ක්ද ඉපයීය. මෙලෙස සුපිරි ශාරුක් කාන් රගන මේ සලරුව ඉහලටම ගමන් කරන්ට ගැනුනි. චිත්‍රපටය මිලියන 125.60 ඉක්මවා ගිය විට බදාදා වාර්තාවූ පරිදි ආදායම මිලියන 190ක් වීය, පෙර දිනකදී Ek Tha Tiger තබා තිබූ වාර්තාව තලා පොඩිකර දමමින් ඒ සමගින් පලමු සතිය තුලදී සම්පූර්න වශයෙන් බිලියන 461.50 වාර්තාවිය. දෙවන සතිය තුලදී මෙය මිලියන 225.50ක් වාර්තා කලේය. එරට තුලදී පමනක් ලැබූ ලාබය බිලියන 68ක් වීය. ඊට අමතරව, බොලිවුඩ සිනමාපටයක් ලෝක ව්‍යාප්තව දින දහයකදී වාර්තාකල දෙවන විශාලතම ආදායමද වාර්තා කෙරිනි. එය 3.14ක් විය. සති දෙකක් තුලදී බිලියන 1.85ක් සහ තෙවන සතිය අවසනදී සිය රට තුල බිලියන 1.94ක ආදායමක් ඉපයීමට මෙය සමත්විය.
තම සීයාගේ මරණින් පසු ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීමටත්, එමගින් නිවාඩුක් ගත කිරීමටත් හිතන රාහුල් හිතාමතාම වැරදි දුම්රියක නගියි… එහිදී හමුවන මීනම්මා නමැති දෙමළ තරුණිය නිසා ඔහුගේ ජීවිත කතාව සහමුලින්ම වෙනස් වෙයි.
මිට වඩා මම අදනම් චිත්‍රපටයේ කතාව ගැන මොනවත් කියන්න යන්නේ නැහැ, මේ තරම් ආදායම් වාර්තා තියපු චිත්‍රපටයක් බලන්න මොකටද අමුතුවෙන් විස්තරයක්. මම මේ කියන්න යන්නේ , දැනට ගිහින් එන්නම්. ජය වේවා!!
1EA7FF05C0698004DEF3E9EF12B4EEA7B2CC5DF8
A8F17B6A5714F550E139E7990F87BFB22753289D
ce87c6c5ce6a375303a461156c742dd5a7dd520d
09610a33450393b28158cafd723918cb4bcbfa1c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Commady,
Featured Articles,
Hindi,
Love,
Maxxa,
Promise Drama,
{[['']]}
Labels:
Commady,
Featured Articles,
Hindi,
Love,
Maxxa,
Promise Drama
Romeo And Juliet (2013)
Posted by Unknown
Posted on 4:07 AM
with No comments
ඔන්න ආපහු කාලේකට පස්සේ සිංහල උපසිරැසියක් එක්ක හමුවෙන්න ආවා.මේ කතාව නම් ඔයාලා දන්නවත් ඇති.මේ වැඩේ ටිකක් අමාරුයි කිවුවොත් මම හරි.ඒත් විශේෂ දිනයක් වෙනුවෙන් කරන්න හිතා ගත්ත මේක කොහොම හරි වැඩ අස්සේ දවස් දෙකෙන් ඉවර කර ගත්තා.කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.ඒත් මේක එච්චරම ජනප්‍රිය උන එකක් නෙමෙයි කිවුවොත් හරි.ටිකක් බැරෑරුම් ඉංග්‍රීසි අස්සේ මම හිතනවා හොද වැඩක් කලා කියලා.
කතාව කියල වැඩක් නෑ.එතකොට බලල වැඩකුත් නෑ.ඒ නිසා අපේ රෝමියෝලයි,රෝමියෝල වෙන්න ඉන්න අයයි. අපේ ජුලියට්ලයි, ජුලියට්ල වෙන්න ඉන්න අයයිමේක නරඹලා ඕනම හොද ,නරක අදහසක් දක්වන්නකෝ.තවත් හොද චිත්‍රපටියක් එක්ක හමුවෙමු.හැමෝටම ජයෙන් ජයම වේවා.කතාව මෙහෙම කිවුවොත් ලස්සනයි
''නැවත ඉර නැගෙන්නේ නැත.සදු නැගෙන්නේද නැත පිරිසිදු ආදරයට වැට කඩුළු නැත.සීමා නැත.ආදරය යනු පරිත්‍යාගයයි.එය ලබන්න පිං කළ යුතුයි.දැන් රෝමියෝ ජුලියට් සමග, ජුලියට් රෝමියෝ සමග.අපට කිසිදා ඔවුන් වෙන් කල නොහැක''
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
Featured Articles,
Love,
Maxxa,
Not Labale,
Now Time,
Promise Drama,
{[['']]}
Labels:
Featured Articles,
Love,
Maxxa,
Not Labale,
Now Time,
Promise Drama
The Tortured (2010)
Posted by Unknown
Posted on 4:06 AM
with No comments
මේක අපේ තුන්වෙනි උපසිරැසි ගැන්වුම.කලින් දාපු උපසිරැසි වලට කමෙන්ට් කළ හැමෝටමත් ගොඩක් ස්තූතියි. අපි ටිකක් කාර්යය බහුල උන නිසා ප්‍රමද වුණා. ඒ උනාට මේ සැරේ අපි ගෙනාවා ටිකක් අමුතු විදිහේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක නිකුත් උනේ 2010 වසරෙදි. IMDB අගය දැක්වෙන්නේ 5.5/10 ලෙසටයි. මේක සංවේදී බවෙන් වැඩි අයටනම් ටිකක් බලන්න අමාරු වෙයි.ෆිල්ම් එක ගැන ටිකක් කිව්වොත්... එක මධ්‍යම පාන්තික යුවලකගේ ළමයෙකු පැහැරගැනීමකට ලක් වෙනවා. පොලිසිය විසින් අපරාදකරුවා
සොයා ගන්නා නමුත් ඒ වනවිටත් අපරාධකරු ළමයාගේ ජීවිතය මළවුන් අතරට එක් කොට හමාරයි. අපරාධකරුට විරුද්ධව නඩු පැවරෙන අතර ඔහු සිරගත කිරීමට නියම වෙනවා. එම දඩුවම තම පුතාගේ ජීවිතය වෙනුවෙන් ප්‍රමාණවත් නැතැයි සිතන දෙමාපියන් අපරාධකරු පැහැර ගැනීමට සැලසුම් කරනවා.මේ ෆිල්ම් එකේ අවසානයට එනකොට කතාව අමුතුම වෙනසකට ලක් වෙනවා. අපරාධකරු පැහැර ගන්නේ ඔහුට කුමක් කිරීමටද?? ඔවුන්ගේ සැලසුම සාර්ථක වේද?? මේවට උත්තර හොයාගන්න නම් මේ ෆිල්ම් එක
බලන්නම වෙනවා. අලුත් උපසිරැසියකින් හමුවෙමු.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
Hell,
Maxxa,
{[['']]}